නාසා ආයතනය අඟහරු ග්‍රහයා පරික්ෂා කිරීම සඳහා නොවැම්බර් මස 26 වන අද දින මධ්‍යම රාත්‍රී 12 - අලුයම 1.30 අතර කාලය තුල අඟහරුමත යානයක් පතිත කිරීම සිදුවේ. මෙය පෘතුවි වාසීන්ගේ විද්‍යා විෂයේ ඉතාමත්ම දියුණු සංධිස්ථානයක් වන අතර මෙම ක්‍රියාව ගැන ඔබට දැන ගැනීමට පහත වීඩියෝව නැරඹීමෙන් හැක.
https://youtu.be/kaC_DsH7WRg
ශ්‍රී ලංකාව තුළ විද්‍යා දැනුම, විද්‍යා සාක්ෂරතාව දියුණු කිරීම තුළින් රට තුළ විද්‍යා හා පර්යේෂණ ඉදිරියට ගෙනයාම මෙන්ම ආසියාතික කලාපයේ විද්‍යා හා ඒ ආශ‍්‍රිත පර්යේෂණයන්ගෙන් ස්වයං පෝෂිත ජාතියක් බිහි කිරීමේ තාරුණ්‍යයේ කර්තවය ඉටුකරලීම. Enhancing science and literacy in Sri Lanka through the promotion of science and research in the country as well as the task of empowering a self-sufficient nation from science and related research in the region.
01 ....
02 .....
03 .....
නාසා ආයතනය අඟහරු ග්‍රහයා පරික්ෂා කිරීම සඳහා අද අඟහරුමත යානයක් පතිත කිරීම සිදුවේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment