නවක තරුණ සිනමා නිර්මාණ කරුවන් සඳහා සිනමාපට නිර්මාණයට 4k Cinema Digital කැමරා උපාංග හා සංස්කරණ, වර්ණ සංකලන කටයුතු සඳහා 100% දක්වා ණය පහසුකම්.
ඔබ විද්‍යාප්‍රබන්ධ හා ඒ ආශ්‍රිත සිනමා පට නිර්මාණයට දක්ෂයෙක්ද?
2019 වසර සඳහා තරුණ විද්‍යාවේදීන්ගේ සංසදය මගින් සිනමා නිර්මාණ කරණය සඳහා ණය පහසුකම් සැපයීමේ නාම යෝජනා දැන් භාරගැනේ. ඔබ කළ යුත්තේ සිනමා පටය නිෂ්පාදනය කරන කණ්ඩායම (අවම 10) නාම ලේඛනය, ඔබ නිෂ්පාදනය කරන සිනමා පටයේ කථා සාරාංශය අපට ලබාදීමයි.
සිනමා නිර්මාණ උපදේශණය,
තිරගත කිරීම හා ප්‍රචාරණය සඳහා සහය හා උපදේශණය,
සිනමා පටය නිෂ්පාදනයට පුද්ගල සම්පත් සම්බන්ධීකරණය,
තිරරචනය සඳහා සහය,
මේ සියලුම පහසුකම් අපෙන්.
ඔබේ විස්තර අදම අපට එවන්න.
No comments:
Post a Comment